අර්ජුන කලකිරී කැනඩාවට ක‍්‍රිකට් පුරුදු කරන්න යයි . . .

තමන් කැනඩාවේ ක්‍රිකට් පුහුණු පාසලක් සඳහා එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තම සේවය අනවශ්‍ය නම් බවට පෙන්නුම් කරන නිසා තමන් මෙම තීන්දුව ගත් බවද හෙතෙම පැවසීය.

හිටපු අමාත්‍යවරයා තමන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කළ ද පැය 24 ක් ඇතුළත එළියට දැමීමට කටයුතු කරන ලද බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ මහනාහිමිවරුන් බැහැ දැකීමට මහනුවර අස්ගිරි මල්වතු විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේදීය.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පෙබරවාරි තෙක් මහ වැසි . . .

Mon Dec 11 , 2023
මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය ලබන වසරේ පෙබරවාරි දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. ඊසාන දිග මෝසම් ප්‍රවාහය නැවතත් දිවයින දෙසට ඇදී ඒම නිසා දිවයිනට කඩින් කඩ වැසි ඇතිවන අතර සුළං ප්‍රවාහය නැගෙනහිර දිසාවෙන් ජල වාෂ්ප ප්‍රවාහය වලාකුළු අතර වැඩියෙන් රැඳීම හේතුකොට ගෙන අඩු වැඩි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x