සිනමා අධ්‍යක්ෂක රාමරත්නම් සංකරන් අභාවප්‍රාප්ත වෙයි . . .

දමිළ සිනමාවේ ප්‍රකට නළුවෙකු සහ අධ්‍යක්ෂවරයකු වූ රාමරත්නම් සංකරන් අද (14) ජීවිතක්ෂයට පත් වී තිබේ.

අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වූ ඔහු අභාවප්‍රාප්ත වන විට 92වන වියේ පසුවිය.

1974 දී සිනමාවට පිවිසි ඔහු විවිධ ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කර තිබේ.

එමෙන් ම ඔහු විවිධ චිත්‍රපටවල රඟපා තිබීම විශේෂත්වයකි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

භාණ්ඩ 12ක මිල අඩු කරයි . . .

Fri Dec 15 , 2023
‘සතොස’ ආයතනය විසින් භාණ්ඩ වර්ග 12ක මිල පහත දමා තිබේ. එහි සභාපති පසඳ යාපා අභිවර්ධන සඳහන් කරන්නේ එළැඹෙන උත්සවය සමය හේතුවෙන් මෙම මිල අඩු කිරීම් දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වන බවයි. ආයතන විසින් අඩු අඩුකර ඇති භාණ්ඩ ලැයිස්තුව මෙසේය.  lanka C news

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x