මොරගහකන්ද වාන් දොරටු විවෘත කෙරේ . . .

මධ්‍යම කඳුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු දෙකක් අද විවෘත කර තිබේ.

එම වාන්දොරුටු දෙකෙන් තත්පරයට ගණ අඩි 4000 ක ජලධාරාවක් මොරගහකන්ද ජලාශයේ ජලය ඇළහැර අමුණ දෙසට මුදාහැරේ.

මීට අමතරව අඹන්ගගේ ඉහල ජලාධාර කලාපයේ පිහිටා ඇති බෝවතැන්න ජලාශයේ ජලයෙන් විදුලිය නිෂ්පාදනය කර මුදාහැරෙන ජලයද මොරගහකන්ද ජලාශයට එකතුවන බැවින් ඊයේ (19) පස්වරුව වන විටත් වාන් දොරටු දෙකක ජලය මුදා හැරීම සිදු විය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සීඝ්‍රයෙන් පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය . . .

Wed Dec 20 , 2023
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වූ JN.1 නමැති නව කොවිඩ් වෛරස ප්‍රභේදය හේතුවෙන් සිංගප්පූරුවේ ද ආසාදිතයන් වැඩි වීමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම මේ වනවිට ඇමෙරිකාවේ ද කොවිඩ් 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් දකින්න ලැබෙන අතර ඊට හේතුව ද JN.1 වෛරසය ප්‍රභේදය බව එරට වසංගත රෝග පාලනය සහ ව්‍යාප්තිය වැළැක්වීමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x