සමන් දේව ප්‍රතිමා ශ්‍රිපාදස්ථානය වෙත වැඩම කරවිම . . .

මෙවර ශ්‍රිපාද වන්දනාවාරය ආරම්භ කරමින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රිපාද රාජ මහා විහාරස්ථානයේ තැන්පත් කර තිබු සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමා ශ්‍රිපාදස්ථානය වෙත වැඩම කරවිම අද ආරම්භ විණි.

ශ්‍රිපාදස්ථාණාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පෙරහර ගමන් ආරම්භ කිරීමට පෙර   ආගමික චාරිත්‍ර ඉටු කළ අවස්ථාව .

පැල්මඩුල්ල රාජ මහා විහාරස්ථානයේ චුලා හස්ථියා සිරිපා ආරම්භ කරමින් දේව ප්‍රතිමා තැන්පත් කළ රන්ව්සි ගෙය සහිත දේව රථයට ආචාර කළේය.

මෙවර ශ්‍රිපාද වන්දනාවාරය ආරම්භ කරමින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රිපාද රාජ මහා විහාරස්ථානයේ තැන්පත් කර තිබු සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමා ශ්‍රිපාදස්ථානය වෙත වැඩම කරවද්දී බැතිමත්හු මඟ දෙපස සිට වන්දනා මාන කළහ.

  • ලසන්ත නිරෝෂණ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නත්තල් අසි­රි­යෙන් ලොව බැබ­ළෙයි . . .

Mon Dec 25 , 2023
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරෙන නත්තල් දිනයේදී ලොවම උත්සව අසිරියෙන් බැබළෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ලොව විවිධ රටවල් සංකේතවත් කරන කුලුනු, ස්මාරක සහ ගොඩනැඟිලි නත්තල් සැරසිලි හා විදුලි ආලෝක සැරසිලි අසිරියෙන් සතියක කාලයක සිට බැබළෙන අතර, මැදපෙරදිග රටවල් ද නත්තල සැමරීමට සූදානම්ව සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x