තැපැල් ගාස්තුත් සංශෝධනයවේ . . .

ලබන වසරේ තැපැල් ගාස්තුව සංශෝධයට අවධානය යොමුවී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

බොහෝ අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම ඊට හේතුවී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේයි.

ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත් තැපැල් ගාස්තු සංශෝධනය සඳහා වැට් බදු ඉහළ යාම අදාල නොවන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උතුරු සුමාත්‍රා මුහුදේ ප්‍රබල භූමිකම්පාවක් . . .

Sat Dec 30 , 2023
උතුරු සුමාත්‍රා මුහුදේ ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇත. ඉන්දුනීසියානු භූ විද්‍යා අංශ අනුව රික්ටර් මාපකයේ ඒකක 6.5කින් එහි අගය සටහන්ව ඇති අතර, ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය අනුව රික්ටර් මාපකයේ ඒකක 5.8ක් බව සදහන් කෙරේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ අවට ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන පිළිබඳ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x