පාලමක් කඩා වැටෙයි . . .

මහියංගණය විස්ස කණුව සිට රෝහණ හන්දියට යන අතුරු මාර්ගයේ පිහිටි පාලමක් අද (02) අලුයම   සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයි මහියංගණය ප්‍රාදේශීය ලේකම් සංජය වීරසිංහ පැවසීය. 

වර්ෂාව  අධික වීම හා  මහියංගන  දම්බරාව ඔයේ ජල මට්ටම ඉහළ යාම  නිසා  පාලම සම්පූර්ණයෙන් කඩා වැටී  ඇති බව ද ඒ මහතා පැවසීය.

මේ අතර  මහියංගන රොටලවෙල  ආශ්‍රිතව  සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් පොලිසිය  වාරිමාර්ග අංශ මහවැලි අධිකාරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව ආරක්ෂිත  පියවර ගෙන ඇති බවද මහියංගන ප්‍රාදේශීය ලේකම් සංජය වීරසිංහ වැඩිදුරටත් පැවසීය.

  • සමන් පාලිත නානායක්කාර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජපාන භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 48 දක්වා ඉහළට . . .

Tue Jan 2 , 2024
ජපානයට බලපෑ භූ කම්පනය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපාන අගමැතිවරයා සඳහන් කර ඇත්තේ, භූ කම්පනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පුද්ගලයන් 1000ක පමණ දිවි බේරාගෙන ඇති බව ත් සුන්බුන් අතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x