ආනයනික කිරිපිටි මිල ඉහළට . . .

ආනයනික කිරිපිටිවල සිල්ලර මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කළේ ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල ඉහළ දමන බවයි.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රු.30 කින් සහ කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රු. 75කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කැරට් කිලෝවක මිල රු. 1000 පනී . . .

Sun Jan 14 , 2024
ඉතිහාසයේ ප්‍රථම වතාවට නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක තොග මිල රු. 1000ත් – 1100ත් අතර මිලකට අලෙවි වී තිබේ. නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවසුවේ චීන ආහාර සදහා උපයෝගි කර ගන්නා බ්‍රකෝලි ඇතුළු අනෙකුත් එලවළු වර්ග කිලෝවක මිල රු 7000 දක්වා ඉහල ගොස් ඇති බවයි. අනෙකුත් එළවළු වර්ගවල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x