කුඩු රජවරු ව්‍යපාරික වෙස් ගෙන යුරෝපයට පැන යති . . .

ඩුබායිහි සැඟවී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින් සිටින ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් සමඟ එම ජාවාරම්කරුවන් ඩුබාහි අතහැර යුරෝපය ඇතුළට තවත් රටවල් කිහිපයකට පලායමින් සිටින සිටින බවට වාර්තා වී තිබේ.

ජාවාරම්කරුවන් ධනවත් ව්‍යාපාරිකයන් ලෙස වෙස් පෙරලාගෙන ඉතාලිය, ප්‍රංශය, එංගලන්තය, රුමේනියාව වැනි රටවලට පලා යමින් සිටී.

මෙසේ පලායාමට තෝරාගෙන ඇත්තේ පහසුවෙන් වීසා බලපත්‍ර ලබාගත රටවල් මෙන්ම විදේශිකයන් වැඩි වශයෙන් පරීක්ෂාවට ලක් නොවන රටවල්ය.

ඒ අනුව ඩුබායි රජය එරට පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය සමඟ සාකච්ඡා කර මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට විශේෂ මෙහෙයුමක් මේ වන විට රාජ්‍යතාන්තික මට්ටමින් ආරම්භ වී ඇත.

ඒ බව සැල වීමත් සමග ඔවුන් මෙසේ වෙනත් රටවලට පළා යමින් සිටී.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අලුත් කෙනෙකුට රට බාරදෙන්න . . .

Sun Jan 14 , 2024
මෙය මැතිවරණ වසරක් බවත් යම් හෙයකින් මැතිවරණයක් පැවැත්වුවහොත් දූෂිත දේශපාලඥයන්ට තවදුරටත් පාලනය කරන්නට ඉඩ දෙනවද නැතිනම් කවුරුන් හෝ අලුත් කෙනෙකුට ඉදිරියට ගෙනයාමේ වගකීම බාර දෙනවාදැයි තීරණය කරන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් කියා සිටිති. එතුමන් මේ බව කියා සිටියේ අද පැවති බොරැල්ල සියලු සාන්තවරයන්ගේ දෙව්මදුරේදී පැවති විශේෂ දේව යාගයකදීය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x