අනධ්‍යයන සේවකයින්ගේ පාගමනකට කඳුළු ගෑස් ප්‍රහාරයක් . . .

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් සංවිධාන කර තිබූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ එම විශ්ව විද්‍යාලය ආසන්නයේදීම මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

ඊයේ (17) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමකකට ද පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චමුදිත CID ගෙනයයි . . .

Thu Jan 18 , 2024
මාධ්‍යවේදී චමුදිත සරමවික්‍රම ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ඇත. විශ්ව බුද්ධි නම් චීවරධාරියෙකු සමග කල සාකච්ඡාවක් සම්බන්ධයෙන් වන විමර්ශණයක් සදහා මෙම කැදවීම කර තිබේ.  lanka C news

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x