ලොක්කන් තුනකගේ තනතුරු අහෝසියි . . .

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ප්‍රධානම කමිටු තුනක්ද අහෝසි වීමට නියමිතව තිබේ.

රාජ්‍ය මුදල් කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව යන කාරක සභා අහෝසි වීමත් සමඟ හර්ෂ ද සිල්වා, ලසන්ත අලගියවන්න හා රංජිත් බණ්ඩාර යන අය ඒවායේ දරණ සභාපති ධුරද අහෝසි වෙයි.

නව පාර්ලිමේන්තුව සැසිය කැඳවීමත් සමඟ මෙම කමිටු සඳහා අලුතින් සාමාජිකයන් පත් කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ දැනට ක්‍රියාත්මක කමිටු රැසක් අහෝසි වීමට නියමිතව තිබේ.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

‘දසබල සේනා’ අරඹයි . . .

Sun Jan 21 , 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දසබල සේනා වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් මුණ ගැසීම ආරම්භ කිරීමට නියමිතය. මහ නගර සභා, නගර සභා,  ප්‍රාදේශීය සභා සහ ග්‍රාමීය මට්ටම් වල සියළු නායකයින් මෙහිදී මුණ ගැසීමට නියමිත බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x