නව වේත්‍රධාරී කුෂාන් ජයරත්න . . .

නියෝජ්‍ය වේත්‍රධාරී  කුෂාන් ජයරත්න නව වේත්‍රධාරිවරයා  වශයෙන් පත්කිරීමට  නියමිතය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සිය ධූරයෙන් ලබන 30 වැනිදා විශ්‍රාම යාමට නියමිතය.

නරේන්ද්‍ර ප්‍රනාන්දු  වසර හතළිහකට අධික කාලයක් පාර්ලිමේන්තුවේ  සේවය කළේය.

විශ්‍රාම ලබන නරේන්ද්‍ර ප්‍රනාන්දු ගේ  සේවය ඇගයීමේ විවාදයක්  පැවැත්වීමට නියමිතය.

කතානායකවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ අනුබද්ධ කාර්ය මණ්ඩලයට හැකි ඉහළම ගුණාත්මක සේවාවක් කලට ‍වේලාවට කාර්යක්ෂම අන්දමින් සපයා දී, පාර්ලිමේන්තුවේ සඵලදායී ක්‍රියාකාරීත්වයට පහසුකම් සැපයීම වේත්‍රධාරිවරයාට  පැවරෙන වගකීම වේ.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වාහන පවරා නොගෙන භාවිතා කරන්නන්ට දඩ . . .

Mon Jan 22 , 2024
වාහන මිලට ගෙන තමන්ගේ නමට ලියාපදිංචි නොකර භාවිතා කරන පුද්ලයන්ගෙන් දඩ මුදලක් අය කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කරයි. ඒ අනුව වාහනයක් මිලදීගෙන දින 14 ක් එකත් ඇතුළත ලියාපදිංචි කළ යුතු බවත් ඉන් අනතුරුව සෑම දිනයක් සඳහාම රුපියල් සියයක දඩ මුදලක් අය කරන බවත් හෙතෙම පැවසීය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x