කෙහෙළියට විදෙස් ගමන් තහනමක් . . .

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත.

එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ හෙට (02) දිනයේ පෙරවරු 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රවීණ මාධ්‍යවේදී එච්.එල්.ඩී. මහින්දපාල අභාවප්‍රාප්ත වෙයි . . .

Thu Feb 1 , 2024
කෘතහස්ත මාධ්‍යවේදී එච්.එල්.ඩී. මහින්දපාල අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 93 වන වියේ පසු විය. සන්ඩේ ඔබ්සර්වර් සහ ඔබ්සර්වර් (ඩේලි) පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයෙකු ලෙස සේවය කළ ඔහු 50 දශකයේ ප්‍රකට මධ්‍යවේදින් වන ක්ලැරන්ස් ප්‍රනාන්දු, ඩෙන්සිල් පීරිස් වැන්නවුන්ගේ සමකාලීනයෙකි. කෙසේ වෙතත්, ඔහු 70 දශකයේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය විය. එහි සිට ඩේලි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x