හොලිවුඩ් නළු කාල් වෙදර්ස් ජීවිතක්ෂයට . . .

ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු වන කාල් වෙදර්ස් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1970 දශකයේ මැද භාගයේ රංගන ජීවිතය ආරම්භ කළ කාල් වෙදර්ස් මිය යන විට 76 වැනි වියේ පසු විය

1987 දී ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් සමඟින් ‘ප්‍රෙඩේටර්’ චිත්‍රපටයේ ද රඟපෑ වෙදර්ස්, මෑතක දී කුඩා තිරයේ ‘ස්ටාර් වෝර්ස්’ කතා මාලාවට ද රංඟනයෙන් දායක වී ඇති බව සඳහන් ය.

චිත්‍රපට, රූපවාහිනිය, කලාව සහ ක්‍රීඩා සඳහා ඔහුගේ දායකත්වය තුළින් ඔහු නොමැකෙන සලකුණක් තබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

76 වැනි නිදහස් උත්සවය . . .

Sun Feb 4 , 2024
76 වැනි නිදහස් උත්සවයේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්ප්‍රාප්තියත් සමඟ උත්සවයේ සෙසු කටයුතු ආරම්භ වීමට නියමිතය. ගාලු මුවදොර පිටියේ දී උත්සවය පැවැත්වෙන අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් සහභාගි වීමට නියමිතයි. ‘හදමු අලුත් රටක්’ යන්න මෙවර නිදහස් දිනයේ තේමාව වී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x