කෙහෙලිය බන්ධනාගාරයේ කෑම කන්න බෑ කියයි . . .

තමන්ට බන්ධනාගාරයෙන් ලබා දෙන කෑම ගත නොහැකි බවත් නිවසෙන් පිළියෙල කළ ආහාර අවශ්‍ය බවත් ව්‍යාජ ඖෂධ වංචාව සම්බන්ධ නඩුවට අදාළව බන්ධනාගාර රෝහල් ගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමති මෙන්ම වත්මන් පරිසර ඇමති කෙහෙලිය රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තම අසනීප තත්වයන් හේතුවෙන් ලබා දිය යුතු ආහාර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවය.

එම ඉල්ලීමට බන්ධනාගාර රෝහලේ වෛද්‍ය අනුමැතිය ලැබී ඇති බවත් ඒ අනුව ඊයේ (05) සිට ඔහුට සිය නිවසේ පිළියෙල කරන ආහාර ලබා දෙන බවත් බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යළි ඉන්ධන හිඟවීමේ අවධානමක් . . .

Tue Feb 6 , 2024
ඉදිරියේදී යළි ඉන්ධන හිගයක් ඇති වීමේ අවධානමක් මතුව ඇති බව ඉන්ධන බෙදුම්කරුවෝ අවධාරණය කරති. ඔවන් සඳහන් කරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන තොග සැපයීමේදී මුදල් ගෙවීමේ කාලය වෙනස් කිරිම හේතුවෙන් පිරවුමිහල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවය. ඒ අනුව මුදල් ගෙවීමේ කාලය පෙරවරු 10.00 දක්වා සීමා කර ඇති බවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x