බොරතෙල් මිල ඉහළට . . .

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුලු ඉහළ යාමක් ඊයේ (06) දිනය තුල වාර්තා විය.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 78 .75 දක්වා ඉහළ ගිය අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 63 මට්ටමේ පැවතුණි.

කෙසේ වෙතත් මෙය ජනවාරි 26 වැනිදායින් පසු සටහන් වන අඩුම බොරතෙල් මිල මට්ටම වේ.

මේ අතර සෞදි අරාබිය දෛනික තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 12 මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එය ගෝලීය තෙල් වෙළඳපොලට සැලකිය යුතු බලපෑමක් සිදුකරනු ඇති බවට විශ්වාස කරන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාවෙන රත්‍රං . . .

Wed Feb 7 , 2024
පාවෙන රත්‍රං නමින් හැදින්වෙන මෙරට අලෙවි කිරීමට හෝ ව්‍යාපාර කිරීමට තහනම් වන අම්බර කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 500ක් නීති විරෝධි අයුරින් අලෙවි කිරීමට සුදානම්ව සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (06) අත්අඩංගුවට තිබෙයි. යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව දෙවිනුවර සහ නාකුළුගමුව ප්‍රදේශයේදී මිරිස්ස අපරාධ කොට්ඨාසයේ නිළධාරින් විසින්මොවුන්  අත්අඩංගුවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x