සජිත් ඉන්දියාවට කැදවයි . . .

සමගි ජන බලවේගයට ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා රජයේ නිල ආරාධනා ලැබේ ඇතැයි වාර්තා වෙයි.

පක්ෂ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේග නායකයන් ඉන්දියාවේ සංචාරයක නිරත වීමත් සමග සමගි ජන බලවේගය ද එවන් සංචාරයක් අපේක්ෂාවක් බලාපොරොත්තුවෙන් පසු වූ බව වාර්තා වෙයි.

ඒ අනුව ඉන්දීය පාර්ශවයෙන් ඒ සදහා යහපත් ප‍්‍රතිචාර දක්වමින් මෙම අවස්ථාව ලැබී ඇතැයිද දැනගන්නට ඇත.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සනත් නිශාන්තගේ මරණය සැකසහිතයි . . .

Thu Feb 8 , 2024
තම ස්වාමිපුරුෂයාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ, රිය අනතුර සම්බන්ධයෙන් නිර්මාණය වූ සමාජ මතවාදය ද සැලකිල්ලට ගෙන යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා ‘මව්බිම’ට පැවසීය. නොඑසේ නම්, අනතුර සිදු වූ අවස්ථාවේ ජීප් රථය පැදවූ රියැදුරු ඍජුව ම ඉලක්ක කර ගෙන මෙම පැමිණිල්ල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x