ගුරුවරුන්ට තෑගි බෝග දෙන අයට දැඩි පියවර . . .

මුදල් එකතු කර ගුරුවරුන්ට තෑගි බෝග ලබා දෙන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත පැවසීය.

ගුරුවරුන්ට තෑගි බෝග ලබාදීම තහනම් කරමින් චක්‍රලේඛ නිකුත් කර තිබියදී එවැනි කටයුතු දිගින් දිගටම සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ගුරුවරුන් එවැනි තෑගි බෝග ලබා ගැනීමද වරදක් බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපති ධුරය අහෝසියට ජනමත විචාරනයක් . . .

Sat Feb 10 , 2024
ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සිදුකළ යුතු බවට විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් හා සිවිල් සංවිධාන අතර සිදුවන බවත් ඊට කිසිදු පක්ෂයකට විරුද්ධ වීමට නොහැකි යැයි ඔවුන්ගේ තර්කය බවත් වාර්තා වේ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත ලබා ගැනීම කිසිදු ගැටලුවක් නොවන බවට මෙම සාකච්ඡාවේදී අදාළ පාර්ශව අවධාරණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x