ගම්පහ දුම්රියක් ගිනි ගනියි . . .

Monara

ගම්පහ දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක හදිසියේ ගින්නක් ඇති වී තිබෙනවා.

තෙල් දුම්රියක මෙලෙස ගින්නක් ඇති වූ බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ගින්න අද (11) උදෑසන ඇති වූ බව සඳහන්. දුම්රිය සේවකයින් එය පාලනය කිරීමට උත්සහා කරමින් සිටිනවා.

ගින්නට හේතුව මෙතෙක් හඳුනාගෙන නැහැ.

  • monara
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මැරයන් දමා ලීසිං වාහන අත්පත් කරගන්න බෑ . . .

Sun Feb 11 , 2024
නව චක්‍රලේඛනය සමග මැර කණ්ඩායම් දාලා වාහන අත්පත් කරගන්න අවසර නැති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පවසයි. මාධ්‍ය හමුමක් අමතමින් එහි සභාපති අසංක රුවන් පොතුපිටිය මෙසේ අදහස් දක්වන ලදී. 2024.02.08 දිනයේදී වැඩබලන පොලිස්පතිතුමන් විසින් අප මෙතෙක් ඉල්ලා සිටි චක්‍රලේකය RTM – 199 නමින් ලංකාවේ සියලුම පොලිස් ස්ථාන වලට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x