යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි . . .

කිලෝ මීටර් 310 ක විෂ්කම්භයක් ඇති, යෝධ ග්‍රහකයක්, අද (14) වැලන්ටයින් දිනය හෙවත් ආදරන්තයන්ගේ දිනය දා පෘථිවිය අසලින් යෑමට නියමිතය.

‘2024 බීආර්4’ යන නමින් නම් කළ මෙම ග්‍රහකය, පළමු වරට සොයා ගැනීම සිදුවූයේ පසුගිය ජනවාරි 30 වැනිදාය. ග්‍රහකය පෘථිවිය අසලින් යනු ඇත්තේ, කිලෝ මීටර් මිලියන 4.6 ක් ඈතිනි.

ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වුවහොත් එය පෘථිවියේ ගැටී මහා විනාශයක් වීමට ඉඩ තිබෙන බව විද්‍යාඥයන් බිය පළ කළත්, එවැන්නක් සිදු නොවන බවට ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ සහතික වී ඇත.

  • එන්.ඩී.ටීවී.
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෙහෙළිය අධිකරණයට නොඑයි . . .

Thu Feb 15 , 2024
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් අද අද (පෙබ. 15) දින මාලිගාකන්ද මහේස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පවසයි. mawbima.lk කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, “හෘදය ආශ්‍රිතව ඇතිවූ වේදනාවක්” හේතුවෙන් සැකකාර හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර වෛද්‍යවරයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x