දමිතා ගම්පහට SJBන් එයි . . .

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ රංගන ශිල්පිනී දමිතා අබේරත්න ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වෙයි.

ඒ සදහා මේ වන විටත් සමගි ජන බලවේගයේ නායකත්වය ඇතුළු ගම්පහ දිස්ත්‍රියක්යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එයට කැමැත්ත පළකර ඇතැයිද සදහන්ය.

ඒ අනුව ඉදිරියේදී ඇය ගම්පහ දිස්ත්‍රික්කයේ සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවටත් වාර්තා වෙයි.

ගාලු මුවදොර අරගලය ක්‍රියාත්මක වූ සමයේ එහි ඉදිරිපෙළ නායිකාවක් ලෙස කටයුතු කළ ඇය පසුව සමගි ජන බලවේගය සමඟ දේශපාලනයට පිවිසුනාය.

– lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහින්ද පොරොන්දු කැඩූ හැටි නාමල් කියයි . . .

Fri Feb 23 , 2024
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට තම පියා ඇතුළු බොහෝ නායකයන් පොරොන්දු ලබා දී ඇතත් එය ඉටු වී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊයේ (පෙබ. 22) පාර්ලිමේන්තුවේදී පැවසීය. රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට කටයුතු කළ හැකි වුවත් ඊට මුවාවී ඡන්ද කල්දැමීමේ උත්සහය ඉතා වැරැදි බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x