හරීන්ගේ ලේකම් අත්අඩංගුවට . . .

ක්‍රීඩා හා සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු ගේ ලේකම්වරයෙකු යයි කියන අයෙකු ඇතුළු දෙදෙනෙකු බදුල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ පොලිස් සැරයන්වයෙකුට පහර දී අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පැහැරගෙන ගිය බවට එල් ගිය බවට චෝදනා මතයි.

ඊයේ දිනයේ මාර්ගයේ මෝටර් රථ යේ හැසිරවීමේ රාජකාරිය නිරත වූ පොලිස් නිලධාරියකු බීමතින් රිය පැදවීම හේතුවෙන් මෝටර් රථයක් සහ රියදුරා පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ සමගම පැමිණි සුඛෝභෝගී මෝටර් වාහනයක පැමිණි අයෙකු තමන් අමාත්‍ය හරින් ප්‍රනාන්දුගේ ලේකම්වරයා බව කියමින් අත්අඩංගුවට ගත් මෝටර් රථය සහ බීමත් රියදුරැ අත්අඩංගුවෙන් මුදාගෙන පැහැරගෙන ගොස් ඇත.

මේ පිළිබඳව අදාළ පොලිස් නිලධාරියා සිදුකරන ලද පැමිණිල්ලක් මත බදුල්ල පොලිසිය විසින් අදාළ ලේකම්වරයා යැයි කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් නව වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

“ඔඩිසියස්” සාර්ථකව සඳ මතට ගොඩබස්වයි . . .

Fri Feb 23 , 2024
අමෙරිකාවේ Intuitive machines තාක්ෂණ සමාගම නාසා ආයතනය සමග එක්ව සඳ මත සාර්ථකව අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වූ පළමු පෞද්ගලික සමාගම ලෙස ඉතිහාසයට එක්විය. ඒ, ඔඩිසියස් නමැති යානය, සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත ගොඩ බස්වමින් ය. අමෙරිකාවේ නාසා ආයතනය මැදිහත් වී, මේ අයුරින් සඳට යානයක් ගොඩබෑම කළේ ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් අවසන් වී, වසර 52 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x