සුපිරි ගායන ශිල්පි පන්කජ් උදාස් නික්ම යයි . . .

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ, හින්දි සිනමාවේ සුපිරි ගායන ශිල්පියෙකු වන පන්කජ් උදාස් මියගොස් ඇති බවයි.

මියයන විට ඔහු 72 හැවිරිදි වියේ පසුවිය.

ඔහු විසින් ගායනා කළ ලොවපුරා අතිශය ජනප්‍රිය ගීතයක් පහළින්,

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හූති කැරලිකරුවෝ මුහුදේ අන්තර්ජාල කේබල් කඩති . . .

Tue Feb 27 , 2024
යේමන හූති කැරලි කණ්ඩායම විසින් මුහුද යට අන්තර්ජාල කේබල වලට හානි කිරිම හේතුවෙන් යුරෝපය හා ආසියාව අතර සන්නිවේදන කටයුතුවලට බාධා පැමිණෙනීමේ ඉහල අවදානමක් ඇතිවී තිබේ. සවුදි අරාබිය හා ජිබුටි අතර ඇති රතු මුහුදේ සන්නිවේදන කේබල් ප්‍රමාණයකට මෙසේ හානිකර ඇතැයි. මෙම තත්ත්වය මත ආසියාව හා යුරෝපය යුරෝපය අතර සන්නිවේදන කටයුතුවලට දැඩි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x