සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් . . .

මෙරට ප්‍රධාන මත්පැන් නිෂ්පාදන සමාගම් රුපියල් කෝටි ගණනක බදු හිඟව තිබියදී එම සමාගම්වල සුරාබදු බලපත්‍ර අලුත් කිරීමට විරෝධය දක්වමින් පිරිසක් රාජගිරිය සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඩ විරෝධතාවක් පැවැත්වූහ.

‘මගඩි කොමසාරිස් ගෙදර පළ’ සහ ‘ජොනී ගෙවපන් බදු’ ආදි සටහන් කළ පුවරු රැගෙන එහිදී විරෝධතාකරුවෝ විරෝධයේ නිරත වූහ.

  • යොහාන් භාසුර / ශාන්ත රත්නායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නිවාඩුවට ගෙදර යන ත්‍රිවිධ හමුදා සෙබළුන් ගැන දැඩි අවධානයක් . . .

Thu Feb 29 , 2024
නිවාඩු ලබා කඳවුරෙන් පිටව යන නිලධාරීන්, කෙටි විවේක ලබා ගන්නා නිලධාරීන් මෙම පිරිස් පදිංචි ප්‍රදේශ සහ මොවුන් යම් යම් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳකම් පැවැත්වීමේ හැකියාව යන්න සොයා බලන ලෙසත් ඔවුන් ගැන විශේෂ අවධානයෙන් සිටින ලෙස එම කඳවුරු බාර නිලධාරීන්ට මේ වනවිටත් දැනුම් දී තිබෙනවා. ඒ, සක්‍රිය රාජකාරියේ යෙදෙමින් සංවිධානාත්මක අපරාධකරුවන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x