ගෝඨාභය පොතක් ලියයි . . .

2019 නොවැම්බර් මාසයේදී තමන් ජනාධිපති ලෙස තේරී පත්වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය හා දේශීය පාර්ශ්ව තමන් බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටි බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ජනාධිපතිධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය නමින් හෙට (07) එළිදක්වන කෘතියකින් මෙම කරුණු හෙළි කරණ බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

ඔහු එමඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, මේ රට නිදහස ලබා ගතවූ පළමු 60 වසර තුළ කිසිදාක අත්විඳ තිබූ නැති අන්දමින් අද වන විට රට තුළ විදේශ මැදිහත්වීම් සහා අභ්‍යන්තර දේශපාලනය බාහිර පාර්ශ්වයන් විසින් හැසිරවීම සිදුවෙමින් පවතින බවයි.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බණ්ඩාරනායක ඝාතකයාගේ මරණ සහතිකයක් නිකුත් කරලා නෑ . . .

Wed Mar 6 , 2024
හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ තල්දූවේ සෝමාරාම හිමියන් එල්ලා මැරූ බවට සඳහන් වුවත් එම නමින් මරණයක් ලියාපදිංචි වී හෝ මරණ සහතිකයක් නිකුත් කර හෝ නොමැති බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රි බුද්ධික පතිරණ සඳහන් කර තිබේ. මන්ත්‍රිවරයා මේ බව සඳහන් කරන්නේ අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x