ඩොලරය යළි ඉහළ යයි . . .

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 303.09ක් ලෙස ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 312.43ක් ලෙස පහළ ගොස් තිබේ.

අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 301.80 – රු. 312.32

කොමර්ෂල් බැංකුවේ – රු. 301.89 – රු. 311.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 304.00 – රු. 312.00

සෙලාන් බැංකුව – රු. 301.75 – රු. 311.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.301.75 – රු. 313.75

එන්.ඩී.බී. (NDB) – රු. 300.75 – රු. 311.75

අමානා බැංකුව – රු. 305.25 – රු.310.75

ලංකා බැංකුව – රු. 304.00 – රු. 312.00

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලිසියේ SI ගේ වැඩ තහනම් . . .

Thu Mar 7 , 2024
පුද්ගලයන් දෙදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් උඩප්පුව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. එම උප පොලිස් පරීක්ෂකවරයා ඔහුගේ මිතුරන් කීප දෙනෙකු සමග සිවිල් පුද්ගලයන් දෙදෙනකොට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇප මත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x