“රත්තරන්” කෝප් සභාපති ධූරයට . . .

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන තේරී පත් වී තිබේ.

මේ අතර, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධූරය දරන ලසන්ත අලගියවන්න රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපතිවරයා ලෙස පත් කර ඇත.

  • Mawbima
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අන්තරේ කැඳවුම්කරුට සහ සරසවි සිසුවාට ඇප . . .

Thu Mar 7 , 2024
නීති විරෝධී රැස්වීමට සමාජිකයින් වී සාමය කඩවන අයුරින් ක්‍රියාකර පොලිස් නිලධාරීන්ට සාපරාදී බලහත්කාරකම් සිදු කළේ යැයි අත්අඩංගුවට පත් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු හා සබරගමු විශ්ව විද්‍යාල සිසුවා ඇප  මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ අද(07) නියෝග කළේය. සිසුන් විසින් සිදුකළ නීති විරෝධී ක්‍රියා මොනවාද යන්නෙන් විමසූ පැනයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x