මොහු ගැන තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න . . .

හික්කඩුව වවුලගොඩ ප්‍රදේශයේ නිවසක සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා හික්කඩුව පොලිසිය මහජන සහාය පතයි.

පොලීසිය සඳහන් කරන්නේ වවුලගොඩ මැද පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට ඇතුළු වී එහි නවාතැන්ගෙන සිටි විදේශ ජාතික කාන්තාවකගේ රුපියල් 760,00ක මුදලක්, ATM කාඩ්පත් 2ක් ඇතුළු වටිනා දේපළ එම සැකකරු විසින් සොරාගෙන ඇති බවයි.

එම අපරාධය සිදුකළ ආකාරය දැක්වෙන CCTV දර්ශන මගින් සැකකරු පොලිසිය විසින් හදුනාගෙන තිබේ.

පහතින් දැක්වෙන්නේ එම සැකකරුගේ ඡායාරූපයයි,

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගෝඨාගේ පොතට ලොකු පෝලිමක් . . .

Fri Mar 8 , 2024
  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමැති ග්‍රන්ථයේ මුල් තොගය ඊයේ (7) සම්පූර්ණයෙන්ම විකිණී අවසන්වූ බව  විජිත යාපා පොත් ප්‍රකාශක ආයතනයේ සභාපති විජිත යාපා  පැවසීය. විවිධ තරාතිරම්වල පුද්ගලයන් තම පොත්හල්වලින් එම ග්‍රන්ථය මිලදී ගත් බවත් ඉන් වැඩි පිරිසක් මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයන් බවත් හෙතෙම සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x