අයිස්ලන්තයට හදිසි තත්ත්වයක් . . .

ගිනිකඳු අවදානමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ජනතාවට දැනුම්දී ඇති අතර මේ වනවිටත් ලාවා ගලායමින් පවතින බවයි සඳහන් වේ.

මීට පෙර ගිනි ගැනීමට ලක්වූ ග්‍රින්ඩාවික් නගරය ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක ලාවා ගලා යමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලි ලොක්කෝ කෝප් ඉදිරියට . . .

Mon Mar 18 , 2024
විදුලි බිල ඇතුළු විවිධ කරුණු විමසීම සඳහා විදුලි බල මණ්ඩලයේ  ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට ලබන 21 වැනිදා  කැඳවනු ලැබ සිටිති. ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද එහිදී  සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. රෝහිත අබේගුණවර්ධන  කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වීමෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x