රන් මිල එකවරම ඉහළ යයි . . .

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (21) දිනයේ කැරට් 22 රන් පවුම රු.173,950.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 189,750.00ක් ලෙස සටහන්ව තිබේ.

අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,720.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.189,750.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,750.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.173,950.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,760.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.166,050.00

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලිංගිකව හැසිරෙන සීමාව අවුරුදු 14 දක්වා පහලට . . .

Thu Mar 21 , 2024
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා පනතක් ගැසට් කර ඇති බවත්, එම පනත හරහා ආණ්ඩුව කිරීමට උත්සාහ දරන්නේ රටේ ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම බවත් ජාතික සංවිධාන එකමුතුව චෝදනා නගයි. ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ දී දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර අනාවරණය කළේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x