මුදල් වලින් නිර්මාණ කළොත් දැඩි දඬුවම් . . .

මේ වනවිට සමාජය තුළ නව රැල්ලක් බවට පත්වී ඇති මුදල් යොදාගෙන සිදුකරන විවිධ නිර්මාණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.

විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සඳහා වලංගු මුදල් නෝට්ටු යොදා ගැනීම සහ එවැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවණතාව කෙරෙහි මහ බැංකුවේ අවධානය යොමුවී ඇති බව එහි සදහන් වේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ අවසරයකින් තොරව පහත දක්වා ඇති කටයුතු සිදුකරගෙන යෑමෙහි නියැලී සිටින ඕනෑම පුද්ගලයෙකු වරදක් සිදු කරන බවය.

පහත දක්වා ඇති ආකාරයේ වරදකට හසුවන යම් පුද්ගලයෙකු අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වීම මත රුපියල් මිලියන 25කට නොවැති දඩ මුදලක් හෝ තෙවසරකට නොඅඩු සිරදඬුවමකට හෝ ඒ දෙකටම යටත් වෙන බවය.

අදාළ නිවේදනය පහතින්,

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රබල ඇමතිවරයෙක් අත්අඩංගුවට . . .

Fri Mar 22 , 2024
ඉන්දියාවේ ප්‍රකට විපක්ෂ දේශපාලනඥයෙකු සහ දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් නගරයේ ප්‍රතිපත්තිවලට අදාළව ඔහුට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධව බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්දියාවේ මූල්‍ය අපරාධ ඒජන්සිය විසිනි. කෙජ්රිවාල් සහ ඔහුගේ පක්ෂය වන ආම් ආද්මි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x