සනත් නිශාන්තගේ බිරිඳට තනතුරක් . . .

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ බිරිඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයට පත් කිරීමට කටයුතු කර තිබේ.

සනත් නිශාන්ත ගේ බිරිඳ වන චමරි පෙරේරා ද නීතිඥවරියක් ලෙස කටයුතු කරයි.

එම පෙරමුණේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු පත් කිරීමට නියමිතව තිබේ.

දැනට විනය මණ්ඩලය සඳහා සාමාජිකයන් හත් දෙනෙකු නම් කර ඇත.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

'ඕෆ් රෝඩ්' මෝටර් රථ ධාවන තරගාවලිය . . .

Fri Mar 29 , 2024
අවිස්සාවේල්ල තල්දූව ‘හෝස් හිල්’ ධාවන පථයේදී පවත්වන ලද ‘තල්දූව හිල් ක්ලයිම්බ් 4×4’ ධාවන තරගාවලියේ ප්‍රධානතම ඉසව්ව වූ එක්ස්ට්‍රීම් කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට දමිත් නිසංක සහ රවිඳු ධනංජය පසුගියදා සමත් වූහ. ශ්‍රී ලංකාවේ ‘ඕෆ් රෝඩ්’ මෝටර් රථ ධාවන ක්‍රීඩාවේ ප්‍රමුඛතම සමාජයක් වන ‘ද ස්කෝපියන්’ සමාජය මගින් සංවිධානය කළ මෙම තරගාවලිය මෑතකදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x