යුපුන්ට විශිෂ්ට ජයක් . . .

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති තරගාවලියක මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගෙන තිබෙයි.

ඉතාලියේ ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් තරගාවලියේ මීටර් 150 ඉසව්වට එක්වූ යුපුන් මීටර් 150 ඉසව්ව තත්පර 15.19ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය මෙලෙස හිමිකර ගත්තේය.

එම කාලය මීටර් 150 ඉසව්වේදි ඔහු මෙතෙක් වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය ලෙසයි සැළකෙයි.

ඒ අනුව මීටර් 150 ඉසව්වේ ආසියානු වාර්තාව ද යුපුන් අබේකෝන් සතුවීම විශේෂත්වයකි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාරයක් . . .

Sun Apr 14 , 2024
ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලය සඳහන් කර ඇත්තේ, ඉරානය විසින් එල්ල කරනු ලැබූ ඩ්‍රෝන යානා හා මිසයිල ප්‍රහාර 300කට අධික සංඛ්‍යාවක් අනෙකුත් මිත්‍ර පාර්ශවීය රටවල් සමග එක්ව විනාශ කළ බව ය. දකුණු ඊශ්‍රායලයේ ආරක්ෂක කඳවුරු භූමියට කුඩා ප්‍රහාර ගණනක්‌ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x