වල්ලපට්ට මහ මගඩිය ගැන මහ බැංකුවෙන් විමර්ශන . . .

‘පිරමීඩ ක්‍රමයට සල්ලි ගරන වල්ලපට්ට මගඩියක්’ මැයෙන් ඊයේ (11දා) ‘දිවයින’ මුල් පිටුවේ පුවතින් හෙළි කළ ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව ඇති අතර, අදාළ ආයතනය ගැන ඊයේම මහ බැංකුව විසින් විමර්ශන ආරම්භ කර ඇත.

මේ අනුව අනවසර තැන්පතු භාර ගැනීම සහ පිරමීඩ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම යන කාරණා දෙක සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මහ බැංකුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත විමර්ශන සඳහා යොමු කිරීමට මහ බැංකුවේ අදාළ උසස් නිලධාරීන් විසින් පියවර ගෙන ඇති බව මහ බැංකුවෙන් ‘දිවයින’ට දැනගන්නට ඇත.

  • divaina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මෙරට පරිගණක සහ ඩිජිටල් සාක්ෂරතාව ඉහළට . . .

Thu Jun 13 , 2024
මෙරට පරිගණක සාක්ෂරතාවය සියයට 39 දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2023 වර්ෂයේ පරිගණක සාක්ෂරතා සමීක්ෂණ වාර්තාවට අනුව මෙරට අවුරුදු 05ත් 69ත් අතර පුද්ගලයින් 05 දෙනෙකුගෙන් දෙදෙනෙකුට පරිගණක සාක්ෂරතාව පවතින බව සඳහන්ය. එමෙන්ම පුද්ගලයින් 05 දෙනෙකුගෙන් තිදෙනෙකුට ඩිජිටල් සාක්ෂරතාව පවතින අතර එය සියයට 63.5ක් බව ජනලේඛන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x