ශිවාජිලිංගම් ජනපතිවරණයට එයි . . .

ඉදිරි ජනාධිපතිවරණය සදහා තමන් ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් තරග කරණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා දෙමළ ජනතා සන්ධාන පක්ෂයේ මහලේකම් එම්.කේ.ශිවාජිලිංගම් ඊයේ (11දා) යාපනයේදී පවසීය.

යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දෙමළ දේශපාලන පක්ෂ වලට ජනාධිපතිවරණය සදහ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එතරම් වුවමනාවක් නොමැති බවක් පෙනෙන්නට ඇති නිසා තමන් මේ තීරණය ගත් බවයි.

  • divanina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වල්ලපට්ට මහ මගඩිය ගැන මහ බැංකුවෙන් විමර්ශන . . .

Wed Jun 12 , 2024
‘පිරමීඩ ක්‍රමයට සල්ලි ගරන වල්ලපට්ට මගඩියක්’ මැයෙන් ඊයේ (11දා) ‘දිවයින’ මුල් පිටුවේ පුවතින් හෙළි කළ ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව ඇති අතර, අදාළ ආයතනය ගැන ඊයේම මහ බැංකුව විසින් විමර්ශන ආරම්භ කර ඇත. මේ අනුව අනවසර තැන්පතු භාර ගැනීම සහ පිරමීඩ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම යන කාරණා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x