විජේදාස ඉවතට . . .

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉවත් කිරීමේ යෝජනාව හෙට දිනයේ එම පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

තම පක්ෂයේ සාමාජිකත්වය දරමින්ම  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයත් සාමාජිකත්වයක් ලබා ගැනීම ඔහුට එරෙහිව එල්ල වන චෝදනාවයි.

ඒ හරහා අමාත්‍යවරයා පක්ෂයේ ව්‍යවස්ථාව කඩ කර ඇති බවද එම පෙරමුණ සඳහන් කරයි.

මෙම කාරක සභාවේ අනුමැතියෙන් පසු අමාත්‍යවරයා සම්බන්ධයෙන් පියවර ගැනීමට විනය කමිටු වෙත බලය පැවරීමට නියමිතව ඇත.
– lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රජයට මුදල් දීම අත්හිටුවයි . . .

Mon Jun 24 , 2024
ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් රාජ්‍ය වියදම් පියවා ගැනීමට මුදල් ණයට ගැනීම අත්හිටුවා තිබේ. මහා භාණ්ඩාගාරය විසින් මෙම පියවර ගෙන ඇති අතර රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම හා රජයේ වියදම් මනාව කළමනාකරණය කිරීම තුළින් මෙම තත්ත්වය ළඟා කර ගත් බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පැවසුවේය. අභියෝග රැසක් මැද 2023 වසරේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x