දිවයිනේ නගර රස මේවන විට සිදුවන දේ
දිවයිනේ නගර රැසක දී දේශපාලඥයන් ගමන් ගත් මෝටර් රථවලට සහ දේශපලනඥයන්ගේ නිවෙස්වලට ගිනි තබා ප්රහාර එල්ල කර තිබේ.
මොරටුව නගරාධිපති සමන්ලාල් ප්රනාන්දුගේ නිවසට කිසියම් පිරිසක් ගිනි තබා ඇත.
මොරටුව විල්ලෝරාවත්ත ප්රදේශයේ පිහිටි එම පුද්ගලයාගේ නිවසට පැමිණි පිරිසක් එම නිවසට පහරදීමෙන් අනතුරුව නිවසට ගිනි තබා ඇති අතර මෙම තත්ත්වය පාලනය කර ඇති බව වාර්තා වේ.
අද(09) දින පොහොට්ටු පාක්ෂිකයින්ට ගෙන ගිය ප්රාදේශීය නිලධාරියෙකු වන උදෑසන අතුකෝරලගේ නිවසට ද මේ වන විට ප්රදේශවාසීන් විසින් ප්රහාරයක් එල්ල කර ඇත.
The post දේශපාලඥයන්ගේ නිවාස ගිනි තියයි appeared first on Aruna.