පවත්නා නොසන්සුන්කාරී වාතාවරණයට විසඳුමක් සොයාගැනීමට නම් පොදුවේ ගෞරවයට පාත්‍ර වූ, දේශපාලන පළපුරුද්ද ඇති බුද්ධිමතකු ජාතික ලැයිස්තුවෙන් හෝ පත්කරවාගෙන අගමැතිධූරයේ පිහිටුවීම වහා කළ යුත්තක් බව තිරිකුණාමලේ ආනන්ද අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහ නා හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විවෘත සංදේශයක් යොමු කරමින් සඳහන් කර තිබේ.
සබැඳි පුවත්
- 8 months ago
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවයි . . .
- 2 years ago
වාසු උදය ඇතුළු පිරිසක් චීන තානාපති හමුවෙති
- 2 years ago
විමල්, වාසුදේව විශ්වාසභංගයට සහාය නොදෙයි