අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල සහ මිනුවන්ගොඩ පාදේශීය සභා මන්ත්‍රී හසන්ත ලක්මාල් පෙරේරා යන අයවලුන් ගේ නිවෙස් ගිනිතබා දේපලවලට හානි කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (14) සවස අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් 05 දෙනකු ලබන 18 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක මහත්මිය නියම කළාය .
සබැඳි පුවත්
- 3 days ago
සන්නස්ගල අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරී . . .
- 2 years ago
තවත් කොරෝනා මරණ 4 ක්
- 9 months ago
රෝහල්වල ඖෂධ සියයට සියයක් ආරක්ෂිත නෑ . . .
- 2 years ago
ආසාදිතයෝ 61ක් වාර්තා වෙයි
- 8 months ago
ඇෆ්ගන් කාන්තාවන්ට වනෝද්‍යානයක් තහනම් වෙයි . . .