එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය මේ මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් පළවී ඇති මාධ්‍ය වාර්තා සාමාන්‍ය තොරතුරු මත පදනම් වී ඇති බවත් ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු ලැබුණ හොත් ශ්‍රී ලංකාවට දැනුම් දෙන බවත් ඉන්දීය බුද්ධි අංශය දැනුම් දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ කාර්ය නියුක්ත අධක්ෂ කර්නල් එම්. බී. බී. හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Subscribe
0 Comments
Inline Feedbacks
View all comments
සබැඳි පුවත්
- 2 years ago
හිටපු ඇමැතිවරු 20ක් තවම සමිට් නිවාසවල
- 2 years ago
සහල් ගැසට්ටුවෙන් පාරිභෝගිකයෝ අමාරුවේ
- 3 months ago
මට ඕනේ සිංගප්පූරුවේ බෙහෙත් . . .
- 2 years ago
ප්‍රථම අගමැති ගුණ සමරයි
- 6 months ago
ඉන්දියන් සාගරයේ ප්‍රබල භූ කම්පනයක් . . .
- 2 years ago
යළි දුම්රිය ධාවනය හෙට සිට