දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5, 10, 15, යන අගයන්ගෙන් ඉහළ දැමීමට තීරණය කර ඇත. 12% ක්ව පැවති වැට් බද්ද 15% දක්වා ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස දුම්වැටි මිල ගණන් ඉහළ දමා තිබේ.
Subscribe
0 Comments
Inline Feedbacks
View all comments
සබැඳි පුවත්
- 2 years ago
ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන්ට විශේෂ නිවාඩුවක්
- 2 years ago
බුදුන්ගේ ක්රමවේදය අනුගමනය කරන රනිල් . . .
- 2 years ago
නැවත තෙල් ලැබෙන්නේ 23දා, පෝලිම් වල ඉන්න එපා . .
- 8 months ago
සද ජයගත් ඉන්දියාවෙන් ඉරටත් යානයක් . . .
- 2 months ago
යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් යයි . . .
- 2 years ago
කොවිඩ් මරණ 2ක්