ත්රිරෝද රථ රියදුරන් විසින් පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 20/= කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ත්රිරෝද රථ රියදුරන්ගේ සංගමය, ඊයේ (24) ත්රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබා දීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.
Subscribe
0 Comments
Inline Feedbacks
View all comments
සබැඳි පුවත්
- 10 months ago
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් . . .
- 2 years ago
නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ කටයුතු අවදානමක
- 2 weeks ago
කෝටි තුනක කොකේන් ගිලූ කාන්තාව . . .
- 2 months ago
සුව සේවක උද්ඝෝෂණයක් . . .
- 3 months ago
ජනාධිපතිවරණය පවත්වනවා . . .
- 1 year ago
මුදල් අච්චු ගැසීම IMF තහනම් කරයි . . .