මේ වනවිට පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර සහ මාතලේ යන දෙකේ නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මේ හේතුවෙන් එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බවද එම සංවිධානය සඳහන් කරයි.
Mon Dec 19 , 2022
බර්ලිනයේ Radisson Blu හෝටලයේ ඇති ජලය ලීටර් මිලියනයක් පමන පරිමාවකින් යුතු ලොව විශාලතම සිලින්ඩරාකාර මින්මැදුර බිඳී ගොස් ඇතැයි වාර්තා වේ. “AquaDom”ලෙසින් හඳුන්වන මෙම මින්මැදුර මසුන් 1,500කට පමණ නිවහනක් වී තිබූ අතර උස මීටර් 15.85 (අඩි 52) ක් පමණ විය. මෙම මින්මැදුරේ විවිධ මත්ස්‍ය විශේෂ 100 සියයකට අධික ප්‍රමාණයක් සිට ඇති […]