Sun Mar 26 , 2023
ඉන්දියාවේ නවදිල්ලි නුවර ස්ථාපනය කෙරුණු ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ කලාපීය කාර්යලය සහ නවෝත්පාදන මධ්‍යස්ථානය, ( INTERNATIONAL TELECOMMUNICATION UNION ) කලාපයේ නවෝත්පාදන වල මූලාරම්භය ට, ශක්තිමත් ප්‍රවේශයක් ලබා දී ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ස්ථාපනය කෙරුනු ජාත්‍යන්තර විදුලි සංදේශ […]