යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාව විසින් යුද්ධය නතර කිරීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසි හයෙන් ප්‍රධාන කොන්දේසියක් වූ යුක්රේනය කිසිම සංවිධානයකට හෝ රාජ්‍යයකට පක්ෂ පාති නොවූ ස්වාධීන රාජ්‍යයක් විය යුතුයි යන කොන්දේසිය සලකා බැලීමට සුදානම් බව රුසියානු නිදහස් පුවත් සේවයකට විනාඩි 90 ක සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබේ.
Next Post
2022 Oscars: Will Smith Slaps Chris Rock, 'CODA' විශාල සහ තවත් අමතක නොවන අවස්ථා දිනා ගනී | Billboard News
Mon Mar 28 , 2022
සබැඳි පුවත්
- 5 months ago
චීනයේ තවත් වසංගතයක් හිස ඔසවයි . . .
- 6 months ago
සුපිරි ජීප් මගඩියකට හිටපු ඇමති අත්අඩංගුවට . . .
- 2 years ago
මැතිවරණ කමිටුවේ වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවට