දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ට විදෙස් ගත වීම තහනම් කරමින් කිලිනොච්චිය අධිකරණය නියෝගයක් නිකුත් කළේය. යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අතරතුරදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු සමග ඇති වූ බහින්බස්වීමක් සහ අසල පිහිටි විභාග මධ්‍යස්ථානයක පොලිස් නිලධාරියකු සමගද උණුසුම් වචන හුවමාරුවක් සිදුකරගැනීම සමබන්ධයෙන් […]
දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව, එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් […]
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බිහාර් ප්‍රාන්තයේ භගල්පූර් හි ඉදිවෙමින් පවතින පාලමක් කඩා වැටීම සම්බන්ධයෙන් ප්‍රාන්ත ආණ්ඩුව සහ විපක්ෂයේ භාරතීය ජනතා පක්ෂය අතර මත ගැටුම් ඇතිව තිබෙන බවයි. ඊයේ (04) සවස මංතීරු හතරකින් යුත් මෙම පාලම කඩා වැටී ඇති අතර පාලම කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන්ට අමාත්‍ය ධුර අනිවාර්යෙන්ම ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කරයි. පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුම අමාත්‍යධුර නොලැබීම පිළිබඳව කනස්සල්ලෙන් පසුවන බවත් මේ පිළිබඳව පක්ෂ මහලේකම් සාගර කාරියවසම් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. මෙම ජේෂ්ඨයන් […]
තමන් ජීවත් වන තුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප කැප වී වැඩ කරන බවට ප්‍රතිඥා දෙන්නේ යැයි රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ සඳහන් කරයි. තමන් දේශපාලනයට ගෙන ආවේ මහින්ද රාජපක්ෂ බවත් ඔහු තම දේශපාලන ගුරුවරයා බවත් පැවසූ ඇය තමන් ඔහු සමග සැමදාම සිටින බවද කියා සිටියාය. ඇය මේ බව කියා සිටියේ […]
පිළිකා රෝගියෙකුට සෙත් ශාන්තියක් කර ආපසු යාම සඳහා කැබිලිත්ත ප්‍රදේශයේ පිහිටි දේවාලයකට හෙලිකොප්ටරයක් ඒම හේතුවෙන් එම ප්‍රදේශයේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඊයේ දිනයේ ඇති ව තිබිණි. පොලිසිය සඳහන් කරන්නේ නීති විරෝධී කටයුත්තක් කිරීමට හෙළිකොප්ටරයෙන් පිරිසක් පැමිණි බවට ප්‍රදේශවාසීන් සැක කිරීම නිසා මෙම නොසන්සුන්තාවය ඇතිවී තිබූ බවයි. පුද්ගලික සමාගමකට අයත් හෙලිකොප්ටරයකින් එසේ […]
ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන සදහා ලබා දීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ජෝර්ජියාවේ ශ්‍රී ලංකා කොන්සල් Nino Makhviladze ඇතුළු ජෝර්ජියානු ආයෝජකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. මෙම […]
ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තාය. කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා දායකත්වයක් දුන් පුද්ගලයන්ට ඩුබායිහි බලධාරීන් පිරිනමන ගෞරවනීය සම්මානය ‘ගෝල්ඩන් වීසා’ ලෙස හදුන්වයි. යොහානි සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ජන සංගීතය සහ සමකාලීන පොප් සංගීතයේ අනන්‍ය සම්මිශ්‍රණයෙන් ප්‍රේක්ෂකයන් ආකර්ශනය කර ගනිමින් සිටින […]
ගෑස් සිලින්ඩර 648 ක් සහිත ලොරි රථයක් සොරාගත් පුද්ගලයකු වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේදී (04) සැකපිට අත්අඩංගුවට ගත් බව වවුනියාව නෙළුක්කුලම පොලිසිය පවසයි. ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකගේ නිවසේ දොරටුව බිඳ නිවසට ඇතුළුවි ඇති සැකකරු රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් ගෑස් සිලින්ඩර සහ ලොරි රථයක් සොරකම් කොට ඇති බවට අනාවරනය වෙයි. මෙම ව්‍යාපාරික […]
රටපුරා බොහෝ ප්‍රදේශවල තවදුරටත් ඉන්ධන හිඟයක් පවතින බව වාර්තාකරුවන් කියති. ඇතැම් පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලිමේ ද දක්නට ලැබෙන තවත් ඉන්ධනහල් ප්‍රමාණයක් ඉන්ධන නොමැති බව දන්නා පුවරු එල්ලා ඇත. මේ මස පළමු වනදා ඉන්ධන මිල අඩු වේ එය බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හල් රැසක් ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටි බව විදුලි බල හා […]