තමන් අමාත්‍යධූරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ඇමති විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතෙහි ’ස්තුතියි’ යනුවෙන් පළ කර ඇත.

නව බච්චන් පාණ්ඩේ පෝස්ටරයේ ආක්ෂේ කුමාර් සහ ජැකලින් ෆර්නැන්ඩස් ආදර යුවළක් ලෙස පෙනී සිටියි. චිත්‍රපටයේ Kriti Sanon ද රංගනයෙන් දායක වේ. ආක්ෂේ බච්චන් පාණ්ඩේ හි බිහිසුණු මැර කල්ලියක් ලෙස දැකීමට සූදානම්ය. නළුවා චිත්‍රපටයේ නව පෝස්ටරයක් ​​බෙදාගෙන, ජැකලින් සොෆී ලෙස හඳුන්වා දුන්නේය. දෙදෙනා එකිනෙකාගේ දෑස් දෙස බලාගෙන පොල් වතුර බෙදා ගන්නා […]

ප්‍රවීණ රංගන ශිල්පිනී අනුලා බුලත්සිංහල මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වයස අවුරුදු 73 දී අභාවප්‍රාප්ත වී තිබෙනවා. The post ප්‍රවීණ රංගන ශිල්පිනී අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි appeared first on Sri Lanka Latest Breaking News and Headlines : Lanka24News.com.

4 මාර්තු # ජයග්‍රහණ / ඓතිහාසික සිදුවීම් 1984 – ටෙනිස් ප්‍රවීන ක්‍රීඩිකා මාර්ටිනා නව්‍රතිලෝවා සිය පස්වැනි සමස්ත ශූරතා ශූරතාව සඳහා ක්‍රිස් එවර්ට් 6-3, 7-5, 6-1ක් ලෙස පරාජය කරමින් නිව්යෝර්ක් හි පැවති ඇයගේ කාන්තා ටෙනිස් සංගමයේ (ඩබ්ලිව්ටීඒ) සංචාර ශූරතාව රඳවා ගැනීමට සමත් විය. 1992 – ඉන්දියාව ලකුණු 43කින් ජයග්‍රහණය කළ සිඩ්නි […]

පාලනයෙන් ගිලිහුණු රොකට් කැබැල්ලක් අද (4) සඳට කඩා වැටීමට නියමිතය. ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව කඩා වැටෙනු ඇත්තේ චීනයට අයත් භාවිතයෙන් ඉවත් කළ අභ්‍යවකාශයේ පාවෙමින් තිබුණු රොකට්ටු කැබැල්ලකි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවූ ප්‍රේෂණ මේ වසරේ ජනවාරි මාසයේදී පසුගිය වසරට සාපේක්ෂව සියයට 61.6 කින් පහත වැටී තිබෙනවා. මහ බැංකුව නිකුත් කළ නවතම දත්තවලට අනුව ජනවාරි මාසයේදී එලෙස ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 259.2ක්. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිල නොවන මාර්ග හරහා ඉහළ අනුපාතයක් යටතේ මුදල් එවීමට පෙළඹීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.