කතරගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම පැවති අද (06දා) සභාපතිවරයා සභාවට පැමිණි විගසම සභාව කල් තබන බවට කල ප්‍රකාශයත් සමගම මන්ත්‍රීවරුන් අතර බහින් බස්වීක් දුරදිග යාමෙන් ඇතිවු පහර දීමක් හේතුවෙන් සභාපතිවරයා තැළුමි තුවාල සහිතව කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කෙරිණ.

කතරගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම පැවති අද (06දා) සභාපතිවරයා සභාවට පැමිණි විගසම සභාව කල් තබන බවට කල ප්‍රකාශයත් සමගම මන්ත්‍රීවරුන් අතර බහින් බස්වීක් දුරදිග යාමෙන් ඇතිවු පහර දීමක් හේතුවෙන් සභාපතිවරයා තැළුමි තුවාල සහිතව කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කෙරිණ.

චීනයේ නැවතත් කොවිඩ් 19 රෝගය හිස එසවීම ඒ සමගයි. 2022 සැප්තැම්බර් 10 සිට 25 දක්වා චීනයේ හැංෂු (Hangzhou) නගරයෙහි දී පැවැත්වීමට සැලසුම් කර ඇත 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල දින නියමයකින් තොරව කල් දමා ඇති බව එහි සංවිධායකයෝ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයක් නිකුත් කළහ. චීනයේ නැවතත් කොවිඩ් 19 රෝගය හිස […]

අවුරුදු 31 ක් වයසැති තමාට රටෙි පස් වරක් අගමැති බය වෙනවා නම් කිව යුත්තේ අරගලයට ජය වේවා කියා යැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් මහතා:-(දෙජාසං) පැවසීය.

පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ නිරතවන අරගල කරුවන්ට පොලිසිය විසින් අමානුෂික ලෙස පහර දෙමින් සිටින නිසා ඊට පියවරක් ගැනීමට කතානායක වරයා වහා මුලසුනට ගෙන්වන්නැයි කියමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලහාකාරී ලෙස හැසිරෙන්නට පටන් ගැනීම නිසා පාර්ලිමේන්තුව විනාඩි දහයකට නතර කිරීමට මුලසුනේ සිටි හේශා විතානගේ මහතා කටයුතු කළේය.

ලබන සඳුදා සිට එන්නත්කරණය ආරම්භ වෙයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කරන පරිදි ලබන සඳුදා (09) සිට සිවුවන මාත්‍රාව ආරම්භ කිරීමට නියමිතයි. මෙම සිවුවන එන්නත් මාත්‍රාව වයස අවුරුදු අවුරුදු හතට ඉක්මවූවන්ට අනිවාර්ය වේ.වයස අවුරුදු විස්සත් හැත්තෑව අතර පුද්ගලයන්ට අවශ්‍ය නම් පමණක් මෙම එන්නත ලබා ගැනීමට හැකියාව ඇත. The post […]

තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපති වරයාට ලිපියක් බාර දුන් බව සමුපකාර සේවා හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.