ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ගායිකාවක වන රම්ලා බේගම් අභාවප්‍රාප්ත වී තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ ඇය අද (28) උදෑසන මියගිය බවයි. 1946 වසරේ කේරළ ප්‍රාන්තයේ උපත ලද ඇය කුඩා කල සිටම හින්දි ගීත ගායනා කරමින් සිය සංගීත ගමන ආරම්භ කළ බව වාර්තා වෙයි. අනතුරුව ඇය මලයාලම් සංගීත සංදර්ශන රාශියකට සහභාගී වීමෙන් […]
ලෝක ප්‍රවෘත්ති
උතුරුදිග ඉරාකයේ, නිනෙවේ පළාතේ, මංගල උත්සවයක් අතරතුරේ මංගල උත්සව ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් මියගිය ගණන 113 ක් බවත් 150 දෙනකු තුවාල ලැබූ බවත් ඉරාක මාධ්‍ය වාර්තා කරයි. ගින්න වේගයෙන් පැතිර ගිය අතර, ගින්නට හසුවූයේ ශාලාව තුළ සිරවුණු පිරිස් යැයි මාධ්‍ය පවසයි. ගින්න හටගත්තේ ඉරාකයේ වේලාවෙන් රාත්‍රී 10.45 ට පමණය. […]
මලයාලම් සිනමාවේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙකු වන කේ.ජී ජෝර්ජ් අභාවප්‍රාප්ත වී තිබේ. පසුගිය 24 වනදා ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙන අතර ඔහු මේ වනවිට කේරළ ප්‍රාන්ත සම්මාන 09ක් දිනාගෙන ඇති අධ්‍යක්ෂකවරයෙකි. කේ.ජී. ජෝර්ජ් 1975 වසරේ තිරගත වූ ‘ස්වප්නාතනම්’ චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට පිවිස ඇති අතර එම චිත්‍රපටය හොඳම මලයාලම් චිත්‍රපටය සඳහා වන ජාතික සම්මානයටද […]
ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන අනිල් කපූර් කෘතීම බුද්ධියට (AI) එරෙහිව නඩු මගට පිවිස තිබේ. ඒ, ඔහුගේ පෞරුෂ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව අනිල් කපූර්ගේ නම, රූපය, කටහඬ සහ ඔහුට සමාන වෙනත් ගුණාංග සඳහා AI භාවිතා කර ඇති බව ඔහු පවසයි. අනිල් කපූර් Slumdog Millionaire […]
විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය වේගවත් කිරීමට ලොව ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම තීරණය කර තිබේ. යුරෝපයේ අලෙවිකෙරෙන සියලුම නිසාන් මෝටර් රථ 2030 වනවිට විද්‍යුත් රථ පමණක් කිරීම එම සමාගමේ අරමුණ වෙයි. මේ අතර 2030 න් පසුව ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ අලෙවිය තහනම් කිරීමට එක්සත් රාජධානිය […]
විශ්වයේ ඈත පාවෙන ‘බෙන්නු’ නමැති ග්‍රහකයට ගොස්, එම ග්‍රහකය සූරා එහි පස් සාම්පල ලබා ගත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය, අද (24) දිනයේ එම පස් සාම්පල පෘථිවියට ලැබීමට සැලස්වනු ඇත. ‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘බෙන්නු’ ග්‍රහකය බලා ගියේ 2016 වසරේදීය. යානය, ග්‍රහකයට ළං වූයේ වසර දෙකකිනි. ඉන්පසු තවත් වසර […]
ඉරානයේ පාර්ලිමේන්තුව විසින් එරට තුළ හිජාබය නිසි ආකාරයෙන් නොපළඳින කාන්තාවන්ට, වසර 10ක සිර දඬුවම් නියම කෙරෙන පරිදි නව නීති සම්පාදනය කිරීමට තීරණය කර තිබෙනවා. එම තීරණය මඟින් වසර 3ක නඩු විභාගයකට යටත් වන අතරම ඉතා ඉහළ දඩ මුදලක් ගෙවීමටද සිදුවන බවයි. එරට පොලිසිය භාරයේ රඳවා සිටි කාන්තවකගේ මරණය සම්බන්ධයෙන් පසුගිය […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අවසන් කර තිබේ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වුණි. ඒ අනුව විනිසුරු සාරා හගට් දැනුම්දී ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා (28) අදාළ නඩු විභාගයේ තීන්දුව ලබාදෙන බවය.
ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවට ආධාර සැපයීම යුරෝපා සංගමය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ. යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, පළාත් පාලන ආයතන හිමිකරුවන්, ආරක්ෂක අංශ සාමාජිකයින් දුප්පත් පුද්ගලයින් සඳහා ලැබිය යුතු ආධාර සොරකම් කිරීමට සම්බන්ධ වී ඇති බවට විමර්ශනයකින් අනාවරණය වී ඇති බවයි. ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. […]
මධ්‍යම ඉතාලියේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි ප්‍රබලත්වයක් සටහන්ව ඇත්තේ රික්ටර් මාපාංක ඒකක 4.8ක් ලෙසටය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය මධ්‍යම ඉතාලියේ Florence නගරයට උතුරින් සිදුව ඇති බවය. භූ කම්පනයත් සමග එම ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමන කටයුතු ද අත්හිටුවා තිබේ. […]