About Oneshell

ONESHELL මාධ්‍ය කේන්ඳ්‍රය යනු අදියර ගණනාවක ව‍යාපෘතීන් විශාල ගණනක ඵකතුවකී.අප ආයතනය සතුව දැනට ලොවපුරා ප්‍රචලිතවූ වෙබ් අවකාශ විශාල සංඛ‍යාවක් ඇත .ඒ අතර යූ ටියුබ් නාලිකාවන් මෙන්ම රේඩියෝ නාළිකා කිහිපයක්ම ඇත .ඵසේම අප ආයතනයේ ශාඛාවන් ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශීය රටවලද පිහිටුවා ඇත

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.