ලෝක ප්‍රවෘත්ති

සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 4 ක් සමග 27 හැවිරිදි සැකකරුවෙක් 25 දා අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයසි. පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු බදුල්ල නගරයේ නිවසක් කුලියට ගෙන මෙම ඡාවාරම සිදුකර ගෙන ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බවද පොලිසිය පැවසීය. සැකකරු සන්තකයේ තිබි ත්‍රීරෝද රථ 4 ක් සොයාගත් බවත් ඒවායේ […]

තලෙයිමන්නාරම් සිට ඉන්දියවේ ධනුෂ්කොඩි අරිචල්මුනෙයි දක්වා වූ මුහුදු සීමාව පිහිණමින් තරණය කිරීමින් සිටි ඉන්දියානුවන් 31 දෙනෙකුගෙන් ඒක් අයෙකු පිහිනමින් සිටියදී ඇති වූ හදීසි රෝගි තත්වයක් හේතුවෙන් මිය ගෙස් ඇතැයි රාමේෂ්වරන් පොලීසිය ඉන්දීය මාධ්‍ය වෙතට පවසා ඇත. අදාල ඉන්දියානුවන් ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට තලෙයිමන්නරම් දක්වා බොට්ටුවකින් පැමිණ තලෙයිමන්නරම් සිට ධනුෂ්කොඩි අරිචල්මුනෙයි දක්ව වූ මුහුදු සීමාව […]

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් විසින් මෑතක දී සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිචාර දක්වයි. ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. මාධ්‍ය නිවේදනය  අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මට එරෙහිව කරන ලද චෝදනා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් පැවති සැමරීමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මට එරෙහිව පහත […]

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටුවන ලද “නිහොන්බෂි” (Nihonbashi) ජපන් අවන්හල විවෘත කිරීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 1995 වසරේ ගාලු මුවදොර ටෙරස්හි ආරම්භ කළ පළමු නිහොන්බෂි ජපන් අවන්හල මෙරට සුප්‍රසිද්ධ සූපවේදියෙකු වන දර්ශන මුනිදාස විසින් මෙරටට දායාද කරන ලද ප්‍රමුඛ පෙළේ අවන්හලකි. ගතවුණු වසර 29ක් පුරාවට […]

අධිවේගී මාර්ග ආරම්භයේ සිටම එහි ආරක්ෂක කටයුතු සඳහා යොදවා තිබූ ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ඉවත් කොට රාජපක්ෂ සහචරයෙකු වන නිස්සංක සේනාධිපතිට අයත් ඇවන්ට්ගාඩ් සමාගමට ලබා දීම සම්බන්ධයෙන් බරපතළ සැක සංකා මතුවී තිබේ. ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී පවා සිදු නොකළ මෙම වෙනස් කිරීම රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ සිදු […]

රට විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතලයන් මෙරටින් තුරන් කිරීම පවක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. විශේෂ කාර්ය බලකා යතුරු පැදි කණ්ඩායම් වලට සමගාමීව ක්‍රියාත්මකවීම සදහා විශේෂ කාර්ය බලකා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 100ක ගෙන් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් අද (25) දින කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු […]

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් ට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට  පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙම  යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන්  යෝජනාව ස්ථිර කළේය. 91 වැනි වියේ පසුවන ආර් සම්බන්ධන්  මේ වනවිට අසනීප තත්ත්වයෙන්  පසුවේ. සුජිත් හේවාජුලිගේ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන විසින් පවත්වාගෙන යන “පින්තැන්න ප්ලාන්ටේෂන්” නැමැති වගා ව්‍යාපෘතියට ආයෝජනය කරන ලෙස ජනතාවගෙන් මුදල් තැන්පතු බාරගැනීම සිදු කරනු ලබන්නේ මහ බැංකුවේ බලපත්‍රයක් නොමැතිව බවට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත විසින් මහබැංකු අධිපතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම ආයතනය විසින් 2011 […]

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය, මාධ්‍ය, සංචාරක, සමුපකාර, පුස්තකාල, සංස්කෘතික, විද්‍යාත්මක, තාක්‍ෂණික සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ආවරණය කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. aruna

හිටපු උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත මුදාහැර තිබේ. කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.